Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පුරාණ තාක්ෂණයේ වටිනාකම පෙන්වන මෙරට පළමු වතාවට ඉදි වු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය

ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපේ රට තුළ අතීතයේදී ඉතා දියුණු තාක්ෂණික ක්‍රම තිබී ඇති බවට පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු වී තිබේන අතර අදටත් අපිට බොහෝ දේ දැක ගැනීමට හැකි වනවා. විවිධ පුරාවිද්‍යාත්මක සාධක එක්රැස් කරමින් මෙරට තුළ කෞතුකාගාර පිහිටවා ඇති අුවා ඇති අතර ඒ තුළ අපේ රටේ ඉතිහාසයට සම්බන්ධ බොහෝ ඓතිහාසික සාධක රැසක් ඇතුළත් කර තිබෙනවා.

01

නමුත් අපේ රට තුළ පුරාණ තාක්ෂණය සම්බන්ධයෙන් පළමු වරට කෞතුකාගාරයක් කෞතුකාගාරයක් පොළොන්නරුවේදී විවෘත කරනු ලබනවා මෙය පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ලෙස හඳුන්වනු ලබනවා.

02

ලෝකෙ අනෙකුත්යේ අනෙකුත් ශිෂ්ටාචාර හා සැසදීමේදී අපේ රට තුළ ද පැරණි තාක්ෂණික ක්‍රම උසස් මට්ටනම් උසස් මට්ටමින් තිබූ බවට සාධක අදටත් අපට දැක ගැනීමට හැකි වන අතර එහිදී ගොඩනැගිලි තාක්ෂණය, වාරි තාක්ෂණය, ස්ථූප තාක්ෂණය ආදී වශයෙන් අපේ රට තුළ විවිධ තාක්ෂණික ක්‍රමෝපායන් වාසි අත් පිහිටුවා තිබීම ගැනීමට හැකිවනවා.

03

ඉතා දියුණු මට්ටමේ පවතින මෙම පැරණි තාක්ශනික ක්‍රම වලට අදාල ක්ෂේත්‍ර පොලොන්නරුවේ පිහිටුවන ලද මෙම පුරාණ තාක්ෂණික   කෞතුකාගාර තුළදී දැක ගැනීමට හැකි වනවා.පොළොන්නරුව නගරයේ පිහිටි මේ කෞතුකාගාරය මහල් තුනකින් සමන්විත වේ.

04

මෙහි පොළොන්නරු යුගය ප්‍රාග් හා පූර්ව ඓතිහාසික යුගය, වාරි තාක්ෂණය ලෝහ තාක්ෂණය, මැටි බදුන්  තාක්ෂණය, සිතුවම් මූර්ති නාවුක තාක්ෂණ,  දැව තාක්ෂණය ආදී මෙරට පිහිටුවන ලද සියලු තාක්ෂණික භයං ඇතුළත් වනවා .

05

මෙම කෞතුකාගාරය නැරඹීමට යන දේශීය විදේශීය සංචාරකයන් හට අවශ්‍ය  සමරු ආදිය මිලදී ගැනීම සඳහා ද කටයුතු මෙහි සූදානම් කර ඇත.මේ කෞතුකාගාරය තුළ දෙවන මහලේ පුස්තකාලයක් පිහිටුවා ඇති අතර එහි ඉතිහාසය, සාහිත්‍යය, පුරාවිද්‍යාව, පැරණි තාක්ෂණය හා දී ආදී ග්‍රන්ථ රාශියක් ස්ථාපිත කර තිබෙනවා . අපේ රටේ පැරණි තාක්ෂණය හා සම්බන්ධතා සම්බන්ධ ඉතා වටිනා කරුණු අඩංගු මෙම කෞතුකාගාරය මෙරට ඉදිවූ ප්‍රථම පුරාණ තාක්ෂණික කෞතුකාගාරය ලෙස ඉතිහාසයට එක් වනවා

06

07

08

09

10