Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

කාලයක් තියා ගන්න පුළුවන් උණ බට වලින් වටිනා ප්‍රයෝජන ගන්නේ මෙහෙමයි

උ‍ණ බට කියපු ගමන්  බොහෝ දෙනාට මේ උණ බට මත්ක් වෙන්නේ වෙසක් කාලයට වෙසක් කුඩු හදන්න, අවුරුදු කාලයට උණ බට වෙඩිලි හදන්න වාගේ වැඩ වලය‍ටයි. උණ බට යොදා ගෙන අපි සරල ලෙස වෙසක් කුඩු නිර්මාණ ආදිය සිදු කළස මේ උණ බට වලින් කරන්න පුළුවන් තවත් බොහෝ දේ තිබෙනවා.

උණ බට වලින්  ඔබ හිතන්නේවත් නැති නමුත් ඔබට ම සිදු කර ගත හැකි ප්‍රයෝජනවත් දේ බොහෝ තිබෙනවා. තමන්ගේ නිවස ඇතුලේ අලංකාරය වාගේම නිවස පිටත අලංකාර වැඩි කර ගැනීම සදහා මුදල් වියදම් කරනවාට වඩා උණ බට ඔබට සොයා ගත හැකි නම් වියදමක් නැතිවම ඔබට අපුරු දෙවල් කර ගන්නට හැකියාව තිබෙනවා. උණ බට භාවිතා කරමින් ඔබගේ නිවස ඇතුලේ අලංකරණ කටයුතු කර ගැනීම පිළිබද රූප පෙළක් මීට ඉතදී ඔබට අපි ලිපියකින් දැනුවත් කරනු ලැබුවත් මේ කියන්නට යන්නේ ගෙවත්තේ විවිධ ප්‍රයෝජනවත් වැඩ සදහා ඔබට උණ බට යොදා ගත හැකි අවස්ථා ගැනයි.

ගෙවත්ත වටා වැටක් ලෙස, ගෙවත්තට පිවිසෙන ස්ථානය කුඩා ගේට්ටුවක්, ගෙවත්තට එන සතුන්ට ආහාර ලබා දීමට ස්ථානයක් ආදි ලෙස ප්‍රයෝජනවත් වැඩ රාශියක් සදහා මේ උණ බට යොදා ගැනිමේ හැකියාව තිබෙනවා.වෙනස් විදිහකට වැඩ කරන්න කැමති ඔබට මේ වාගේ අලුත් දේයක් ඔබගේ ගෙවත්තටත් එකතු කර ගන්න. එය ඔබටත් වෙනස් කටයුත්තක් වේවි. විවිධ අදහස් ටිකක්  ගන්න ඔබට පහතින් ඡායාරූප පෙළක් යොදා තිබෙනවා. 

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

11

#12

#13

#14

#15